(සුජිත් හේවාජුලිගේ)
කොකේන් පාවිච්චි කරන බව කියන මැති ඇමැතිවරුන් කවුදැයි රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා තවමත් තමාට ලිඛිතව දැනුම් දී නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.
කතානායකවරයා මේ බව පැවැසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
කතානායක කරු ජයසූරිය මහතා මෙසේද පැවැසීය.
‘‘රන්ජන් රාමනායක මහතා අද වනතුරු ඒ ගැන මට ලිඛිතව දැනුම්දීලා නැහැ. දෙනවා කිව්වත් දුන්නේ නැහැ.නියෝජ්‍ය කතානායකවරයා මේ සභාවේදී ප්‍රකාශ කළේ මගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd