(සුජිත් හේවාජුලිගේ)
ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිල මෙසේ නියම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පනත සකස්කළ ගරු රාජිත ඇමතිතුමන්ට පිං සිදුවේවා...!!!
අපේ දේශීය බෙහෙත් ඔය ලිස්ට් එකේ තියෙනවද.?
සාමාන්‍යයෙන් ගුණවර්ධන උන්නැහේ උපරිම මිල නියම කළාම එක්කෝ බඩු නැති වෙනවා. නොඑසේනම් දැනට පවතින මිලත් ඉහළට යනවා. ඖෂධ වලට එසේ නොවේවා..!