IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඖෂධ සංස්ථාවේ කෝටි 6 ක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව රාජ්‍ය අංශය වෙත නිෂ්පාදන වර්ග 108ක් සැපයීමට අපොහොසත් වීමෙන්  එම සංස්ථාවට  කෝටි හයකට ආසන්න ආදායමක් අහිමිවී ගොස් ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම ආදායම අහිමිවී ගොස් ඇතැයි පැවසෙන්නේ පසුගිය 2019 වර්ෂයේදීය.

රාජ්‍ය අංශයෙන් ලැබෙන මෙම ඉල්ලුම සපුරාලීමට උත්සාහයක් නොදැරීම නිසා  නිශ්චිත වෙළෙඳපොළ කොටසක්  අත්හැරී යාමේ අවදානමක් පැවතුණු  බව එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.



අදහස් (1)

ඖෂධ සංස්ථාවේ කෝටි 6 ක් වතුරේ

සුරලොව ඇල්මන් Saturday, 26 February 2022 07:26 PM

මෙම සංස්ථාවේ බලධාරීන් කවුද? ඔවුන් ආයුර්වේදයට සම්බන්ධ අය නොවෙයි නම් ඔහොම වීම පුදුමයක් නොවෙයි. ඒ අයට අවශ්‍ය බටහිර වෙදකම ප්‍රවර්ධනය වෙන්න පුළුවන්... එක් අතකින් පැණි බෙදීම කරන අතරේ අනෙක් අතින් මෙහෙම විනාශකිරීම් කරනවා.. වහාම පාරම්පරික දක්ෂ වෙදමහතෙක් හෝ වෙදහාමිනේ කෙනෙකුට බලය පවරා ආයුර්වේදය දියුණු කරන්න.

:       14       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site