ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය climate emergency හෙවත් "දේශගුණ විපර්යාස පිළිබඳ හදිසි තත්ත්වය" මෙවර වසරේ වචනය ලෙස නම් කරයි.
දේශගුණ වෙනස්වීම් අවම කිරීම හෝ නතර කිරීම සඳහා හදිසි ක්‍රියාමාර්ග ගැනීමේ සහ එම වෙනස්වීම් මගින් ඇතිවිය හැකි යළි හැරවිය නොහැකි පාරිසරික හානිය වැළැක්වීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු තත්ත්වයක් ලෙස එම වචනය ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය තුළ අර්ථ දක්වා තිබේ.
ශබ්දකෝෂය තුළ climate emergency වචනය භාවිත කළ අවස්ථා ගණන 10,796% කින් ඉහළ ගොස් ඇත.
2019 වසරේදී emergency හෙවත් හදිසි තත්ත්වය නමැති වචනය සමඟ බහුලව යෙදෙන වචනය බවට climate වචනය පත්ව තිබේ.
දේශගුණ විපර්යාස පිළිබඳ දැනුවත්භාවය ඉහළ යෑම පමණක් මෙම ප්‍රවණතාවෙන් නිරූපණය නොවන බවත් එය සාකච්ඡා කිරීමට අප භාවිත කරන භාෂාව තුළ ඊට විශේෂ අවධානයක් යොමු වී ඇති බවත් ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය පෙන්වා දෙයි.
-226-
(ද ගාඩියන් ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 04
347
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය වසරේ වචනය ලෙස ‘‘climate emergency‘‘ නම් කරයි