IMG-LOGO

ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණු විරෝධතාවය

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තුව වහා කැඳවනු, ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනු,  යනුවෙන් බල කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (05) පස්වරුවේ විරෝධතාවක නිරතවූහ.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූ අතර මේ හේතුවෙන් ඒ අවට රථ වාහන තදබදයක් ඇතිවිය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාව ආරම්භ වූ අතර පිරිස සටන්පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයේ නිරතවූහ.

ඡායාරූප : ගයාන් අමරසේකර

 

 



අදහස් (10)

ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණු විරෝධතාවය

සෙනෙවි Monday, 05 November 2018 02:39 PM

ෂූ ..ගාල සෙනග...

:       151       311

sirimal Monday, 05 November 2018 02:39 PM

මන් බය වුණු තරමක්. "එ්කාබද්ධ" කියලා දැක්ක ගමන් මම උන්නේ අර ගොල්ලෝ කියලා. මේ දවස්වල ලංකාවේ වෙන දේවල් ඒ තරමටම ෆුල් අවුල්...

:       111       138

Dil Monday, 05 November 2018 02:39 PM

සූගාලා 49ක් විතර දෙනා ඉන්නවා. අචාර්ය වික්‍රමබාහුට හොඳම තෑග්ග දුන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමයි. රජයේ සේවකයකු ලෙස අනවශ්‍ය කටයුතු වල යොමුවීමට දඬුවමක් ලෙස 1983 දී රස්සාවෙන් දොට්ටම දැම්මා. එතැන් පටන් ජාත්‍යන්තර NGO නාදයට තමා වැඩ කරන්නේ.

:       169       353

Athula kTuesday, 06 November 2018 09:44 AM

මොහුගේ අසාර්ථක දේශපාලන වැඩ නැතිව විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් විදියට හිටියනම් කොතරම් සිසු පරපුරක් ගොඩ ගන්ඩ තිබුනද..

:       0       0

ruchi Monday, 05 November 2018 02:44 PM

බහුතරයකට අවශ්‍ය රට ණය බරින් වැඩිවෙලා විදේශ අතපෙවීම් වැඩිවෙලා රට විනාශවෙලා අකර්මන්‍ය වෙනවට වගේ. එ්කනේ රනිල් මහත්තයට මෙච්චර කැමති.

:       362       330

විජිත් Monday, 05 November 2018 04:04 PM

කෝ මේ පොලිසියේ ලොක්කෝ....... බයයි නේද ..? රස්සාව ගහලා ගියොත්..මිනිස්සුනේ, 1948 ඉඳලාම මේ දෙගොල්ලොම රට කෑවා..අපිව ඒ කියන්නේ ඔබ සියලු දෙනමයි , මාවයි අනාගතයේ ඉපදෙන්නට ඉන්න දරුවන්වයි ලෝකයට " ණය" කාරයන් කරපු රැලක් වෙනුවෙන් ඔබ කඩේ යන්නේ ඇයි...ටිකක් හිතන්න.

:       0       0

priyantha Monday, 05 November 2018 04:37 PM

මේ වගේ අය හැම රටකම ඉන්නවා.

:       0       0

dingirala Tuesday, 06 November 2018 02:26 AM

වික්‍රමබාහු සහෝදරයත් කොහේදෝ ඉඳන් ඇවිත් ජයටම ප්‍රජාතන්ත්‍රවාදය රකින්න දඟලනවා වගෙයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට ආණ්ඩුව විපක්ෂ නායකයා පත් කරන කොට,විපක්ෂ සංවිධායක පත් කරන කොට සහ චන්ද කල් දාන කොට එතුමා කොහේ හිටියද දන්නේ නැහැ.

:       0       6

carlton Tuesday, 06 November 2018 02:55 AM

බොරුවට පාරේ කෑ ගහන්නේ නැතිව උසාවියේ පැමිණිල්ලක් දාන්න.

:       0       1

carlton Tuesday, 06 November 2018 03:00 AM

බොරුවට පාරේ කෑ ගහන්නේ නැතිව උසාවියේ පැමිණිල්ලක් දාන්න ඕක මහජනතාවට වදයක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site