IMG-LOGO

එස්. බී. ඇමති තනතුරු එපා කියයි

(නිමල කොඩිතුවක්කු)
 
නව රජයේ ඇමතිධූර බාරගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවත් පසු පෙළ මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා කොළඹදී අද (01) පැවසීය.
 
ශක්තිමත් රජයක් බිහිකිරීම සඳහා ඇමතිධූර ප‍්‍රතික්ෂේප කර සිටීමට තමන් ඇතුලු පිරිසක් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
පුංචි බොරැල්ල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවැසීය.



අදහස් (8)

එස්. බී. ඇමති තනතුරු එපා කියයි

shan saudi Thursday, 01 November 2018 12:26 PM

මෙන්න ඉන්නවා දෙපත් නයි... මේ අයව තමයි පළමුවෙන්ම දේශපාලනෙන් විතරක් නෙවේ.., රටින්ම එලවන්න ඕනේ..

:       0       0

sirimal Thursday, 01 November 2018 12:37 PM

30 සීමාවක් තියෙන නිසා දැනට සල්ලිවලට ගන්න අයට ප්‍රමුඛත්වයක් දෙන බවක් පෙන්වන්න එපායැ. වැඩේ හරි ගියාම 30හේ සීමා කතන්දර ගණන් ගන්නේ නැහැනේ. අපි දන්නේ නැද්ද වැඩ සිද්ධ වෙන්න යන හැටි?

:       0       0

sandy Thursday, 01 November 2018 01:24 PM

කොහෙන් හිනා වෙන්නද දන්නේ නැහැ.

:       0       0

Sanjeewa Thursday, 01 November 2018 01:49 PM

දෙන්න එපායැ ගන්න.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 01 November 2018 05:41 PM

මොන වගේ ඇමතිකම්ද මෙයා වගේ වැනි පුද්ගලයන්ට දෙන්න ඉතුරුවෙන්නේ? ඇමතිකම් අපේක්ෂක පෝලිමේ අගට එන අයට ලොන්ඩරියේ හෝ සාගත මල්ල අතට දීලා කඩේ යවන ඇමතිකම් වගේ දේවල් තමයි ඉතුරු වෙන්නේ... පව් නේද?

:       0       0

Bamunuarachchi Friday, 02 November 2018 12:07 AM

පුදුමයි ඒත් ඇත්තයි

:       0       0

sandy Friday, 02 November 2018 01:40 AM

කාලෙකින් හොඳක් කියන්න පුළුවන්

:       0       0

Ratnamalala Friday, 02 November 2018 02:20 AM

මමත් මේ බැලුවේ ඇයි මේ තරම් වහින්නේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1724 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 569 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 660 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site