
(ශාන්ත රත්නායක)
කොවිඩ්-19 මැඩලීමට භාවිත කරනු ලබන ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව සෞඛ්‍ය අංශ වල නිලධාරීන්ට ලබා දීම අද පෙරවරුවේ ආරම්භ විය
එහිදී ගැන්පස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සේවක සේවිකාවන් එම කාර්යාලයේදී දෙවන මාත්‍රා එන්නත ලබා දුන්නේය.





(චාන්දනී දිසානායක)
කොවිඩ් එන්නතෙහි දෙවැනි මාත්‍රාව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී සෞඛ්‍ය සේවා පළමු පෙළ අංශ සඳහා ලබාදීම



(ගයාන් අමරසේකර)
මරදාන ඩාර්ලි පාරේ ප්‍රජා ශාලාව්දී













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd