
(ශාන්ත රත්නායක)
විහාරමහා දේවි උද්‍යානයේ එන්නත්කරණ කටයුතුවල නිරත යුද හමුදා භට පිරිස් සඳහා පිසින ලද ආහාර ලබා දීමට ශ්‍රී ලංකා බෝරා මුස්ලිම් ප්‍රජාව විසින් අද සිදු කරන ලදි.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා සිය දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් වෙනුවෙන් මෙම පිසූ ආහාර අද ලබා දුන්නේ.



COMMENTS
අපොයි .උයලා දෙන ඒවා විශ්වාසෙන් කන්නේ කොහොමද ?මුදල් දුන්නා නම් හරිනේ ?
ඉතාම අගය කළ යුතුයි . බොහොම පින්.
හොඳ නරක වලට ජාතිභේදයක් නෑ
ඉතා ආදර්ශමත් ක්‍රියාවක්. රටට ආදරේ ඇති ජන ප්‍රජාවක්. වචනයෙන් නොව ක්‍රියාවෙන්ම ඒ බව පේනවා.
වඳ කොත්තු එහෙම ඕකේ තිබුනද දන්නේ නැහැ ?
ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් වලින්ම යම් කිසි අන්තයක සිටින අය වග පැහැදිලියි. සද්භාවයට මුවා වී වෙනත් අරමුණක සිටිනවා විය හැකියි. හමුදාව ඉතා පරිස්සමෙන් මෙතනදී කටයුතු කරාවි යැයි විශ්වාස කරනවා.
රටේ ආරක්ෂක අංශය මීට වඩා දැනුවත් විය යුතුයි .ලෝකයේ තියන ප්‍රශ්න අනුව
අගයකරනවා කරපු දේ .ආමි එකේ කොල්ලෝ දැනුත් දවසට 5000 එන්නත් ගහන්නේ