(මහින්ද නිශ්ශංක)
කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නවතා තිබූ එන්ජිම නොමැති හිස්තෙල් ටැංකි අටක් සංකීර්ණයේ සිට දෙමටගොඩ දෙසට ඉසට ඉබේ ධාවනය වී මහාමාර්ගයේ ධාවනය වූ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක ගැටී තිබේ.
අද (13) පස්වරුවේ මෙම අනතුරු සිදුවී තිබේ.අනතුරින් පාසල් වෑන් රථයට හානි සිදුවී ඇතැත් කිසිඳු පාසල් ශිෂ්‍යයෙකුට හානියක් සිදුවී නැතැයි වාර්තාවේ.
(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත සෙනවිරත්න)







COMMENTS
වෙනසේ මහිමය... අර වන සංරක්ෂණ නිලධාරිනිය වගේ වීරවරියන් බිහිවුනේ අලුත් පාලනය නිසා කියනවා වගේ මේකත් ජනාධිපතිතුමාගේ ගිණුමට බැර කරන්න උත්සාහ කරන අය හිටියේ නැත්නම් තමයි පුදුමේ...!
පද්ධතිය වෙනස්වෙලා නැහැ...
මේවායේ පරීක්ෂණ ඇත්තටම සිදු වෙනවද කියන එක නම් මට ප්‍රශ්නයක්... මෙතැනින් එහාට අපට මුකුත් දැනගන්න ලැබෙන්නේ නැහැ. අනික තියෙන දේවල් පරිස්සම් කරගන්නේ නැතිව නැතිදේවල් ඉල්ලන්න නම් මෙයාලට හුරුයි. පුදුම කරුමයක් මේ දෙපාර්තමේන්තුව නම්...
වහල්ලුන්ට ජය වේවා.!
බල ශක්ති අර්බුදයට අලුත්ම විසදුම. ඉබේ දාවනයවන වාහනද?
ජනාධිපතිතුමනි විගස ගොස් කොලොන්නාව තෙල් සංකීර්ණයේ දුම්රිය ගැන සොයා බලන්න.