
(නිමන්ති රණසිංහ)
විදේශ රැකියා සඳහා විදේශ ගතවීමට සූදානමින් සිටින අය සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට (07) සිට ආරම්භ කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
යුද හමුදා රෝහලේදී මෙම එන්නත් ලබාදීම සිදු කරන බව සඳහන් කළ යුද හමුදාපතිවරයා විදේශ සේවා නියුකත්ති කාර්යාංශය ලබාදී ඇති ලේඛණ ඉදිරිපත් කිරීමේ පසු තමාට හිමි එන්නත ලබාගත හැකි බවද කීය .
2025 දෙසැම්බර් මස 18
66
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එතෙර රැකියාවලට යන අයට හෙට සිට එන්නත්