(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලද පළාත් පාලන මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකු වෙනුවට පත් කළ මන්ත්‍රීවරුන් ලබන 22දා දිවුරුම් දීමට නියමිතව ඇතැයි පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
පක්ෂය විසින් නම් කළ නවක මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයිද මහ ලේකම්වරයා කීය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරෙයි.
සමගි ජන බලවෙිගයට සහය දැක්වූ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු ධුරවලින් ඉවත් කිරීම වළක්වන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඒ වෙනුවට නවක මන්ත්‍රීවරුන්ට මෙලෙස පත්වීම් ලබාදෙන බව එජාප මහ ලේකම්වරයා කීය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප නව ප්‍රා.මන්ත්‍රීන් දිවුරුම්දීම 22 දා
banda Thursday, 17 June 2021 01:54 PM
ජනතාව පහුගිය මහ මැතිවරනයේදී හොද පාඩමක් කියා දුන්නා මතකද