IMG-LOGO

එජාපය අගමැති ධූරයට රනිල් නම් කරයි

 ( අංජුල මහික වීරරත්න ) 


එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණු  නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති  කබීර් හෂිම් මහතා  විසින්  ද්‍රවිඩ ජාතික සංවිධානයට ලිඛිතව දැනුම් දෙනු ලැබීය.


 එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්  කබීර් හෂිම් මහතා  මෙම දැනුම් දීම කර ඇත්තේ ද්‍රවිඩ ජාතික සංවිධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යවමිනි. 


 ආර් සම්බන්ධන් මහතාට යැවු ලිපියේ පිටපත ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාටද  යැවීමට කබීර් හෂිම් මහතා  පියවර ගෙන තිබේ.


 අගමැති පත් කිරීම සඳහා ද්‍රවිඩ ජාතික සංවිධානය එක්සත් ජාතික පෙරමුණට සහය පළ කරමින් එහි මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ  අත්සන් සහිතව නොවැම්බර්  29  වැනිදා ජනාධිපතිවරයාට යැවු ලිපියට ප්‍රතිචාර ලෙස කබීර් හෂිම් මහතා ඉහත ලිපිය යැවීමට තීරණය කර තිබේ. 

 

 (එම ලිපිය  පහත දැක්වේ ) 



අදහස් (19)

එජාපය අගමැති ධූරයට රනිල් නම් කරයි

sili bili Sunday, 02 December 2018 07:01 AM

රනිල් ඊළඟ මහමැතිවරණයට අගමැති අපේක්ෂකයා වෙනවනම් අපි අනුරකුමාරට සහයෝගය දෙනවා. දිනලා බලමු.

:       9       204

Rasika Sunday, 02 December 2018 08:01 AM

රනිල්ගේ බල ලෝභය නිසා ටීඑන්ඒ එකේ අල්ලේ නටන රූකඩයක් බවට යූඑන්පී ය පත්වී ඇත.

:       6       266

Chanak Los angelesSunday, 02 December 2018 08:07 PM

කාගේ රූකඩයක් වෙලා හෝ හොරුන්ට එන්න නොදෙන එක හොඳයි.

:       0       0

සේනක Sunday, 02 December 2018 08:48 AM

එක්සත් ජාතික පාක්ෂිකයකු වශයෙන් පක්ෂයට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා.

:       4       185

NishanathSunday, 02 December 2018 09:20 AM

මචං අපි දානෙකුත් දෙමු...

:       2       186

සේනක Sunday, 02 December 2018 03:50 PM

අනිවාර්යයෙන්ම මමත් සහභාගී වෙනවා...

:       0       28

Wedihitiya Sunday, 02 December 2018 08:50 AM

බොහෝවිට රජයේ නිලධාරින්ද නිරන්තරයෙන් ව්‍යවස්ථාව කඩනවා. දේශපාලකයින් විතරක් නෙමෙයි... මේක ව්‍යවස්ථාවේ වටිනාකම රටටම වටහාගන්න අවස්ථාවක් වුණා. ඒ ගැන ජනාධිපතිතුමාට හා රනිල් මහතාට ස්තුතියි.

:       7       86

BamunuarachchiSunday, 02 December 2018 09:59 AM

අපි ඔබගේ රටට තිබෙන ආදරය ගැන බොහොම කණගාටු වෙමු. ඔබගේ ඡන්දය මහින්දගේ ජයග්‍රහණයට කිසිලෙසකින් හෝ බාධාවක් නොවෙයි. එහෙත් ද්‍රවිඩ සංධානයට රනිල් වුණු පොරොන්දු ඉටුකිරීමට ඔබගේ කැමැත්ත පෙන්වීමක් පමණි. ඔබට කියන්න තිබෙන්නේ ද්‍රවිඩ සංධානයට ජයවේවා කියායි...

:       17       176

BamunuarachchiSunday, 02 December 2018 10:03 AM

ඔබේ වැඩිහිටිකම නමට පමණි. ගැඹුරට සිතීම 5වැනි පන්තියේ දරුවෙකුට වඩා බාලයි...

:       116       163

Bamunuarachchi Sunday, 02 December 2018 10:08 AM

කබීර්හෂීම් ඔය පෙන්වන්නේ රනිල්ට තිබෙන කැමැත්ත නොව අනික් තැනැත්තාට තිබෙන අකමැත්තයි. අපිට එපාවෙලා තිබෙන්නේ එජාපය නිසා කැහි ගැහැණිත් එකයි, හොටු ගැහැණිත් එකයි. කවුරු ආවත් පරාජය නියතයි...

:       34       227

Lak wasiyaa.Monday, 03 December 2018 02:04 AM

ලංකාවේද ඉන්නේ? දිනන්න බැරිනිසා නේද ලොක්කගේ වලිගේ එල්ලිලා හොර පාරෙන් ආවේ... දිනන්න පුලුවන් නම් මේ විකාර වැඩ නොකර කෙලින්ම මැතිවරණයකින් එන්න තිබුණනේ. එහෙම බැරි නිසයි හොර පාරෙන් ආවේ. ඒක තමයි පිරිසිදු ඇත්ත...

:       0       0

BamunuarachchiMonday, 03 December 2018 12:36 PM

ඔය රනිල් ගැන වෙන්න ඇති කියන්නේ...

:       0       0

dias Sunday, 02 December 2018 11:55 AM

අපගේ තේරීම ඔය කුණු ගොඩවල් දෙකම නෙමේ...

:       0       0

Vijith Sunday, 02 December 2018 01:54 PM

එතකොට ඔය අගමැති, මම ජනාධිපති කියපු කතාව අවලංගු කළාද? සජිත් පුතේ ඔබට හැමදාම කොට අදින්න තමයි වෙන්නේ...

:       0       137

BamunuarachchiMonday, 03 December 2018 05:04 PM

ඉතින් ඊටවඩා දෙයක් මෙයාට කරන්න පුලුවනිද?

:       0       0

Raveendra Sunday, 02 December 2018 03:40 PM

මේ අපේ මහ බැංකුවට හතර ගාතේ වැටෙන්න දුන්නු රෑනෙන් එක් නම්බුකාර හොරදෙටුවෙක් නේද?

:       1       199

BamunuarachchiSunday, 02 December 2018 04:31 PM

ඔව් ඔව් මෙයත් කමිටු වාර්තාවට කකුල් මාට්ටු දාපු කෙනෙක්.

:       0       34

Chanak Los angeles Sunday, 02 December 2018 05:20 PM

හොඳ තීරණයක් කබීර් හෂීම්ට ස්තුතියි...

:       0       0

Nimal Sunday, 02 December 2018 05:25 PM

මේ ඔක්කොටම අමු කැවිලා ඉන්නේ? ඇයි රනිල් නැතිව වෙන නායකත්වයක් ඇත්තෙම නැද්ද? ඔය රනිල් ප්‍රමුඛ මැති ඇමති ගොල්ලන් මේ ටික කාලෙට මොනවද කලේ? ඔක්කොම පන්නන ඕනෑ නාකි ටික, මිරිස්කුඩු නොවෙයි අසුචි ගැහැව්වත් පාර්ලිමේන්තුවෙන් යන්නේ නැතිවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 68 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 628 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site