
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලන නිලධාරිනී කන්නි විග්නරාජා මහත්මිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී ඊයේ (15) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වූවාය.
දෙරටට වැදගත් වන කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති මෙම හමුවට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නියෝජිත රොබට් ජුකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා දොඩවනවාද මම දන්නේ නැහැ.