(අජන්ත කුමාර අගලකඩ)
ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවසේදී ඊයේ (31) හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි වාර්තා වේ.මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව කලක් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අතර ඉන් පසුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටික කලක් කටයුතු කළේය.
මීට මාස කිහිපයකට පෙර ආණ්ඩුකාරවරුන් අලුතින් පත් කිරීමේදී මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි
Sumitth Thursday, 01 August 2019 03:38 PM
කවුරු ආවා ගියත් ඌව පළාත වෙනසක් නැ
රමල් Thursday, 01 August 2019 04:15 PM
මේ ඩිලාන්ගේ තාත්තා නේද...?
Sugath Friday, 02 August 2019 03:54 AM
පළාත් 3 ක ආණ්ඩුකාරවරයා ලෙස සේවය කරලා. මොන බොරුවක්ද මේක... ඉල්ලා අස් වුණු එක හොඳයි. බොරු වැඩ කරන්නේ නැතුව...
සුනිමල් ශ්‍රියානන්දsunimal shriyanandha Friday, 02 August 2019 11:10 AM
ජනාධිපති වහාම ඉල්ලා අස්වන්න කියා දන්වලානේ... මෙයා තනතුරුවලට එච්චර ආසත් නෑ. ඒ වගේම දැන් වයසත් 89ක් විතර වෙනවා.
ලසන්තSaturday, 03 August 2019 03:32 AM
බැරිදේ පුළුවන්ද? දත්මිටි කෑවාට කියනවා නේද?