(පාලිත ආරියවංශ)
කොරෝනා මර්දන වැඩ සටහනට උපයෝගී කරගැනීම සඳහා ඌව පළාතේ පළාත් පලාන ආයතන, පොලිසි, දුම්රිය ස්ථාන දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට විෂබීජ නාශක ඉසින යන්ත්‍ර 150 ක් ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී අද (23) ලබාදෙන ලදී.
ඌව ආණ්ඩුකාර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ රාජා කොල්ලුරේ සහ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරු අතින් මෙම ඉසින යන්ත්‍ර ප්‍රදානය කළහ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.