IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් පුනරුදය කිරීමේ පනත සම්මත වෙයි

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු) 

ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ (ඉවත් කිරීමේ) පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 22 කින් අද (20) සම්මත විය.

මෙයට පක්ෂව ඡන්ද 91ක් හා විපක්ෂව ඡන්ද 65ක් ලැබිණි.ආයතන 36ක් රජයට පවරා ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය 2011 වසරේ දී ගෙන ආ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් පිළිබඳ පනත ඉවත් කර එම ආයතන භාණ්ඩාගාර ලේකම්වරයා යටතට පැවරීම වෙනුවෙන් මෙම පනත ඉදිරිපත් කර තිබිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ මෙයට විරුද්ධව ඡන්දය ලබාදුන් අතර ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

 

 



අදහස් (0)

ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් පුනරුදය කිරීමේ පනත සම්මත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 74 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 902 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2530 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site