(රංජන් කස්තුරි)
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන හෙට (30) සිට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන කටයුතු සඳහා එම ප්‍රතිඵල ලේඛන අද සිට නිකුත් කරන අතර එම ලේඛන මාර්ගගත ක්‍රමය(Online) ඔස්සේ තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් මේල් සේවාව ඔස්සේ පැය 48ක් ඇතුළත ද ලබාගත හැකිය.
මීට අමතරව ඊ.එම්.එස් සේවාව ඔස්සේ විදේශ රටවල පදිංචිකරුවන්ට ප්‍රතිඵල ලේඛන ඔවුන්ගේ ලිපිනවලට ගෙන්වා ගත හැකිය. තවද විභාග දෙපාර්තමේන්තුවේ එක් දින සේවාව මගින්ද එම ප්‍රතිඵල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ස ඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd