අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විහාගයේ ප්‍රතිඵල හෙට (27) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තු සඳහන් කරයි.
ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විහාගයේ ප්‍රතිඵල හෙට (27) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තු සඳහන් කරයි.
ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙටින් උදාවන කාලය මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටි මා ඇතුළු මාගේ හිතමිතුරු සියලු දෙනාට ශාරීරික පීඩාවන් සහ වදහිංසා අවමවන, දෙසවනට අපහසුතා ඇති නොවන, මානසික ආතති වලින් තොර පින්බර වාසනාවන්ත සතියක් වේවා..!!!
මේ නිවුස් එක දැක්ක වෙලේ ඉඳලා වැසිකිලියේමයි ඉන්නේ... රිසල්ට් එවන එක නවතන්න විදියක් නැද්ද?
විභාගය වෙනුවෙන් තම ජීවිත කාලයේ වටිනා ඉඩක් වෙන් කළ හා නොකළ සියලුම දෙනාට සමසිතින් යුතුව විභාග ප්‍රතිඵල විඳ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා...!!!