(ඉන්දිකා රාමනායක)
උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට කොටුව ලෝටස් පාර අසල දී පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී.
දැනට සිසුන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඡායාරූප - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ කලවම් කරපු වතුර වගේ ගහන්නේ
හැබැයි ගැහැණු පොලිස් ඉදිරියට දැමීම සාර්ථකයි වගේ. පිරිමි පොලිස් ඉදිරියේ ළමයින් පෙන්වන රෞද්‍ර මුහුණු මෙතන නැහැ නේද? වැට තල්ලු කරන්නෙත් සිනහ වෙලා.
දුන්නත් තල්ලුවක් වැට හොදහැටි අල්ලා ගෙන.... සිනාහව රැදී ඇත මුහුණේ අමාරු බව සගවානේ... පුරුෂ ශක්තිය නැත්තෝ විරයෝවගේ පස්සෙන්නේ... අනේ රාලලා ලැජ්ජයි ඔහෙලගෙ පිරිමි කම...