(ඉන්දිකා රාමනයක සහ ළහිරු හර්ෂණ)
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු උදයදේවි දුම්රිය පොල්ගහවෙල සහ වලකුඹුර අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී ඊයේ (10) පිහිලි පැනීම හේතුවෙන් හානියට ලක්වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම යුද හමුදාව මගින් ආරම්භ කර ඇත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත 58 වන සේනාංකයේ 583 බලසේනාවේ 1 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් දුම්රිය මාර්ගය යථාතත්වය පත් කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටින අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උදයදේවි කැඩූ රේල් පාර හදන්න යුද හමුදාව එක්වෙයි
රංග තේනුවර Friday, 11 March 2022 06:05 PM
කවුද මේ රේල් පාර කඩපු උදය කියන්නේ...? උදයට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා මෙන් අප ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටිමු.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 March 2022 10:29 AM
එතකොට දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවන්, ඉදිකිරීම් අංශ නිකං ඉඳන් පඩි ගන්නවනේ. ඒ අය ගෙදර යවා මේ නඩත්තු කිරීමේ හා අනෙකුත් වැඩ හමුදාවටම දුන්නා නම් හරිනේ...