IMG-LOGO

උදයදේවි කැඩූ රේල් පාර හදන්න යුද හමුදාව එක්වෙයි

(ඉන්දිකා රාමනයක සහ ළහිරු හර්ෂණ)

මඩකලපුව සිට කොළඹ  බලා ධාවනය වු  උදයදේවි දුම්රිය පොල්ගහවෙල සහ වලකුඹුර අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී ඊයේ  (10)  පිහිලි පැනීම හේතුවෙන් හානියට  ලක්වූ  දුම්රිය මාර්ගය යථා තත්ත්වයට  පත් කිරීම යුද හමුදාව මගින් ආරම්භ කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත 58  වන සේනාංකයේ  583  බලසේනාවේ  1 වන සිංහ  රෙජිමේන්තුවේ  භට පිරිස්  දුම්රිය මාර්ගය යථාතත්වය පත් කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටින අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

 



අදහස් (2)

උදයදේවි කැඩූ රේල් පාර හදන්න යුද හමුදාව එක්වෙයි

රංග තේනුවර Friday, 11 March 2022 06:05 PM

කවුද මේ රේල් පාර කඩපු උදය කියන්නේ...? උදයට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා මෙන් අප ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටිමු.

:       5       2

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 March 2022 10:29 AM

එතකොට දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවන්, ඉදිකිරීම් අංශ නිකං ඉඳන් පඩි ගන්නවනේ. ඒ අය ගෙදර යවා මේ නඩත්තු කිරීමේ හා අනෙකුත් වැඩ හමුදාවටම දුන්නා නම් හරිනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site