(නිමන්ති රණසිංහ)
මිග් යානා ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසකයා නඩුවෙන් බේරෙන්න පුළුවන් පරිසරය හැදෙනකන් මොනතරම් දුකෙන් පිටරට ඉන්න ඇතිද හප්පා...!!!
'රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට' නොවේ... 'රක්ෂිත බන්ධනාගාර රෝහල් ගත කිරීමට වෙන්නැති...
ඔහොම යන්... අවුලක් නැහැ. බේරගන්න බලන් ඉන්න අය බලයේ ඉන්න කොට බය වෙන්නේ මොකටද? මෙච්චර කල් හැංගි මුත්තන් කෙරුවේ ඕකටනේ..
දෙවැනි ෆොටෝ එකේ ඉන්න එක්ක මූණ වහගන්න හදන්නේ ඇයි?
"රාජකීයයන්ට නෑකම් කියන අපේ ජාතිප්රේමී උදයංග වීරතුංග උපාසක මහතා වහා නිදහස් කරනු." ළඟදීම මේ පුවරුව අරගෙන උද්ඝෝෂණයේ යෙදෙන ඩෑන් ප්රියසාද් හෝ අපේ භික්ෂූන්වහන්සේලා ජනතාවට දැකගන්නට හැකියි. ඇඳුම් නැතුව ඉන්න හිතෙන රටක්...
කොයි හෝටලේද ?
ඡන්දෙට පස්සේ ගෙදර යයිද?
හොරු අල්ලනවා කියලා පෙන්නලා මහා ඡන්දෙ දිනාගන්න කරන රඟපෑම්... දැනටමත් මහරජ ගෙදරටම කෝල්කරලා සොව පලකරනවා ඇති... ඡන්දෙ ඉවර වෙනකම් විතරයිනේ කියලා..