IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


උදයංග වීරතුංග අධිකරණයට රැගෙන එයි

(නිමන්ති රණසිංහ)

උදයංග වීරතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබීය.

ඒ මහතා අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 

 



අදහස් (8)

උදයංග වීරතුංග අධිකරණයට රැගෙන එයි

darshana kulathunga Friday, 14 February 2020 01:30 PM

මේ නාටකවල තිර රචකයින් 69 ලක්ෂයේ අධිපතිවරුන් බව කවුරුත් දන්නා නිසා කමක් නැහැ. 69 ලක්ෂයේ පව් කියලා හිතෙන වාර අනන්තයි.

:       616       510

BamunuarachchiFriday, 14 February 2020 02:47 PM

කලබල නොවී බලමු මොකද කරන්නේ කියලා. බලයට අවේ රට හදන්න, නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න. එක කෝල් එකෙන් නිදහස් කරපු කාලේ වගේද කියලා බලමු.

:       0       0

නන්නාදුනන හාදයාFriday, 14 February 2020 02:50 PM

බලන්නකෝ ඉන්න හැටි මුකුත් දන්නේ නැහැ වගේ...

:       0       0

siri Friday, 14 February 2020 02:12 PM

අනේ මන්දා.. එනකොට ඇඳගෙන ආවා.. කොලපාට කමිසේ යනකොට සුදුපාට වෙලා.. අඳුනා ගන්නත් බෑ. අදහා ගන්නත් බෑ.

:       1       92

Nalaka Friday, 14 February 2020 05:39 PM

වෙන රට වල නම් කුණු බිත්තර ගහන්නේ.

:       0       0

mahinda Saturday, 15 February 2020 02:07 AM

ඉදිරි මහ මැතිවරණයට සටන් පාඨයක් ඉන්පසු මාස දෙක තුන කින් යහපාලන ආන්ඩුවේ ප්‍රබන්දයක් ලෙස නඩුව නම් කර මොහු නිදහස් වේවී.

:       0       0

chan Saturday, 15 February 2020 03:45 AM

කොහොමද මෙයාට විතරක් මාංචු නැත්තේ.

:       0       0

de silva Saturday, 15 February 2020 06:59 AM

රෝහලක නතරවෙලා ප්‍රතිකාර ගන්න ඕනේ ලෙඩක් තියෙනවනම් ඒක ඉන්න රටේදී සුව කරගන්නේ නැතුව ගුවන් යානයක නැගලා මෙහෙ එන්නේ මොකටද ? මේවා ඔකොම්ම බොරු රඟපෑම්. මොහු රාජපක්ෂ පවුලේ ළඟ නැයෙක්. මොහු ඩොලර් කෝටි ගණනාවක මහජන මුදල් හොරකම් කළා. දැන් හදන්නේ බලේ තිබෙන වෙලාවේ බොරුවට නඩු අහලා බොරු නාටකයක් රඟපාල චෝදනාවෙන් නිදහස් වෙන්න. මෙම නාඩගම් බලනකොට මට පෙනෙන්නේ පොහොට්ටු කාරයෝ දැන් බබාලා වගේ සද්ද නොකර ඉඳල ඡන්දෙන් පස්සේ පටන්ගනිවී අර 2015 කලින් කරපු වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න. කරුණාකර 2/3 නම් දෙන්න එපා. එහෙම කළොත් අමාරුවේ වැටෙන්නේ අපි තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 473 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 466 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site