(නිමන්ති රණසිංහ)
රක්ෂිත බන්ධනගාර ගතකර සිටින උදයංග වීරතුංග මහතා සම්බන්ධ නඩුව අද(17) පස්වරු 2.00ට කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපති නියෝජනය සඳහා නඩුව කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
ඇප ලැබෙයිද? කෝකටත් කියලා කෙල්ල ගෙටගත්තොත් හොඳයි.