
(රොමේෂ් මධුෂංක)
උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව ආණ්ඩුකාරවරයා සහ ආරක්ෂක අංශ සමග උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සාකච්ඡාවක් පවතින අතර වාරයේ යාපනය නීර්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකට තියුණු ආයුද ගත් පිරිසක් ඇතුල් වී නිවසේ දේපල රැසකට හානි කොට පළා ගොස් ඇති බවටද යාපනය පොලීසිය පවසයි.
තියුණු ආයුධ ගත් සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මුහුණු ආවරණ දමාගෙන විත් නිවසට ඇතුල් වී නිවැසියන් බිය ගන්වා දේපල රැසකට මෙසේ හානි කොට පලාගොස් ඇත.
උතුරු පලාතේ නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාතේ වත්මන් ආරක්ෂකව පිළිබඳ සාකච්ඡාවට උතුරු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා නාවික, ගුවන්, යුද හමුදාව නියෝජනයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබේ
එහිදී යාපනයේ ආයුධ කල්ලි මැඩපැවත්වීමටද ආරක්ෂක අංශ ගතහැකි උපරිම පියවර ගෙන ජනතාව ආරක්ෂා කරන ලෙසද උතුරු ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය.ෙ


2025 දෙසැම්බර් මස 04
306
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරේ ආරක්ෂාව ගැන කතා කරද්දීත් නිවෙසකට ප්‍රහාරයක්
සිරිබිරිස් Friday, 22 October 2021 01:40 PM
ඕවා ඔක්කෝම ප්ලෑන් .