(එම් .සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)
පතුරම් 21ක් සමග හිටපු හමුදා සෙබළකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා තල්ගස්පේ කැටන්දොලදී අත් අඩංගුවට ගත් බව පිටිගල පොලීසිය කියයි.
එල්. එම්. ජී. පතුරම් 12 හා ටී පනස් හය වර්ගයේ පතුරම් නවයක් සැකකරුගේ නිවසේ තිබී සොයා ගත් බවද පොලීසිය කියයි.
ඔහු යුද හමුදා සේවයේ සිටියදී මේ පතුරම් තොගය ගෙන එන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මේ පතුරම් තොගය සොයාගත් බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd