
(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද උඩ දියළුම අනාරක්ෂිත දිය වලක දිය නෑමට ගිය දස හැවිරිදි පිරිමි දරුවකු අද (21) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි.
මාතර සිට පවුලේ සාමාජිකයින් හා මිතුරන් පිරිසක් සමග උඩදියලුම සංචාරයක පැමිණ දියනෑමට ගොස් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
මියගිය දරුවාගේ සිරුර කොස්ලන්ද දිසා රෝහලේ තැන්පත් කර ඇත.
කොස්ලන්ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd