(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක් පට්ටිපොල දුම්රිය ස්ථානයට අසල පීලි පැනිමට ලක් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවසිය.
කොළඹ කොටුව සිට සිට දිනපතා උදැසන 9.30 බදුල්ල දක්වා ගමන් ආරම්භ කරන 1007 දුම්රියේ නැරඹුම් මැදිරිය (20) දින පස්වරු 5.30 ට පමණ පිලි පැනිමට ලක් වි ඇත.
පිලි පැනිමට ලක් වු නැරඹුම් මැදිරිය සෙසු දුම්රිය මැදිරි වලින් ගලවා ඉවත් කර නැරඹුම් මැදිරියේ සිටි මගින්ව සෙසු දුම්රිය මැදිරිවලට නංවා 1007 දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිමට කටයුතු කරන බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියා පැවසිය.
පිලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පිලි ගත කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු තරමක් ප්‍රමාද වන බවත් , පිලි පැනිමට දුම්රිය මැදිරිය යලි පිලි ගත කිරිමට කටයුතු කරන බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරිවරයා වැඩි දුරටත් පැවසිය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩරට මගේ දුම්රියක් පීලි පනී
sachith Sunday, 21 June 2020 03:04 AM
මේක අලුත් දෙයක් නොවේ. සේවකයන් කොච්චර හිටියත් මේ මාර්ගය හරියට නඩත්තු කරන්නේ නැහැ. කාර්යාල දුම්රියවල මිනිස්සු දාස් ගාණක් යනඑන දක්ෂිණ දුම්රිය, කැලණිවැලි දුම්රිය, පුත්තලම වගේ මාර්ග වගේ මාර්ගවල පීලි පනින එක නිතරම වෙනවා. මෙයාලත් සිල්පර කොට ගලවලා අලුතින් දාලා නිකන් ඉන්නවා.