IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්ධන මිල පහළට

(රංජන් කස්තුරි)

පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2 කින් පහත දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136 ක්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 161 ක්ද සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් ද වේ

ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නැත.

ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේ ය.

ඉන්ධන වර්ගය

වත්මන් මිල

සංශෝධිත මිල

මිලෙහි වෙනස

ඔක්ටේන් 92 පෙට්‍රල්

138/-

136/-

02/-

ඔක්ටේන් 95 පෙට්‍රල්

163/-

161/-

02-

ඔටෝ ඩීසල්

104/-

104

වෙනසක් නැත

සුපිරි ඩීසල්

134/-

132/-

02/-



අදහස් (11)

ඉන්ධන මිල පහළට

ගල්කටස් Tuesday, 10 September 2019 02:07 PM

ඡන්ද හැමදාම තියෙනවා නම් හැමදෙම පොඩ්ඩ අඩු කරාවි

:       1       17

නොකවුට් Tuesday, 10 September 2019 02:12 PM

ඡන්දය දඟලයි පින්වතුනි.....

:       1       18

PA - RA Tuesday, 10 September 2019 02:24 PM

ලංකාවේ බුද්දිමත් අලි ඔලු ක්‍රමයට 20 කින් වැඩි කර 2 කින් අඩු කිරීම අනේ අපිට පිස්සු ද එයාල මොන්ගල්ද ?

:       1       52

කුමාරWednesday, 11 September 2019 03:59 AM

රුපියල් 169/- ටත් ඉන්ධන ගැහුවා මතක නැද්ද.

:       101       159

Mahee Tuesday, 10 September 2019 02:29 PM

ඒකනේ කියන්නේ. හදිස්සියේම මතක් වුනා යකෝ ඡන්දෙ ළඟයි නේද කියල. එහෙම නේද?

:       0       25

oscar Tuesday, 10 September 2019 03:06 PM

ඡන්ද ගුන්ඩුවක්

:       0       39

Jerami Tuesday, 10 September 2019 06:24 PM

මිල සුත්‍රය අනුව මෙය සිදුවේ. අනෙක් රටවල් වලත් එහෙමයි. ලෝක වෙළඳපලේ තෙල් මිල අනුව සිකුරාදාට එක්කෝ වැඩිවෙනවා, නැතිනම් අඩුවෙනවා. අපේ රටේ අයට මේක තේරුම් ගන්න අමාරුයි. මේක අලුත් දෙයක් නිසා...

:       0       9

ධම්ම Tuesday, 10 September 2019 06:35 PM

පහකින් උඩට යනවා දෙකකින් පහළට එනවා. නියම සූත්තරේ..

:       0       0

hira Wednesday, 11 September 2019 03:54 AM

95 පෙට්රල් ගාන තව ටිකක් අඩු කරලා දෙන්නකෝ. පින්සිද්ද වෙනවා ඔබතුමාට.

:       29       0

nimal Wednesday, 11 September 2019 06:21 AM

මේ හැම දෙයක්ම රටේ යහපත වෙනුවෙන් හොඳ වැඩක් කියල නොහිතෙන තරමට කලකිරිලා. ඒ තත්වයට අපිව පත් කළේ මේ යහපාලන කට්ටිය . කණගාටුයි.

:       102       51

kap Wednesday, 11 September 2019 07:28 AM

ඡන්දෙ හින්දා අඩු කලා කියල හිතන කට්ටිය පරණ මිලම ගෙවන්න හොදේ.

:       102       71

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site