(රංජන් කස්තුරි)
පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2 කින් පහත දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136 ක්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 161 ක්ද සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් ද වේ
ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නැත.
ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේ ය.
|
ඉන්ධන වර්ගය |
වත්මන් මිල |
සංශෝධිත මිල |
මිලෙහි වෙනස |
|
ඔක්ටේන් 92 පෙට්‍රල් |
138/- |
136/- |
02/- |
|
ඔක්ටේන් 95 පෙට්‍රල් |
163/- |
161/- |
02- |
|
ඔටෝ ඩීසල් |
104/- |
104 |
වෙනසක් නැත |
|
සුපිරි ඩීසල් |
134/- |
132/- |
02/- |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද හැමදාම තියෙනවා නම් හැමදෙම පොඩ්ඩ අඩු කරාවි
ඡන්දය දඟලයි පින්වතුනි.....
ලංකාවේ බුද්දිමත් අලි ඔලු ක්‍රමයට 20 කින් වැඩි කර 2 කින් අඩු කිරීම අනේ අපිට පිස්සු ද එයාල මොන්ගල්ද ?
ඒකනේ කියන්නේ. හදිස්සියේම මතක් වුනා යකෝ ඡන්දෙ ළඟයි නේද කියල. එහෙම නේද?
ඡන්ද ගුන්ඩුවක්
මිල සුත්‍රය අනුව මෙය සිදුවේ. අනෙක් රටවල් වලත් එහෙමයි. ලෝක වෙළඳපලේ තෙල් මිල අනුව සිකුරාදාට එක්කෝ වැඩිවෙනවා, නැතිනම් අඩුවෙනවා. අපේ රටේ අයට මේක තේරුම් ගන්න අමාරුයි. මේක අලුත් දෙයක් නිසා...
පහකින් උඩට යනවා දෙකකින් පහළට එනවා. නියම සූත්තරේ..
95 පෙට්රල් ගාන තව ටිකක් අඩු කරලා දෙන්නකෝ. පින්සිද්ද වෙනවා ඔබතුමාට.
මේ හැම දෙයක්ම රටේ යහපත වෙනුවෙන් හොඳ වැඩක් කියල නොහිතෙන තරමට කලකිරිලා. ඒ තත්වයට අපිව පත් කළේ මේ යහපාලන කට්ටිය . කණගාටුයි.
ඡන්දෙ හින්දා අඩු කලා කියල හිතන කට්ටිය පරණ මිලම ගෙවන්න හොදේ.