IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්ධන මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

(රංජන් කස්තුරි)
 
මිල සූත්‍රයට අනුව අද(10) රාත්‍රියේදී ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකෙරෙන  බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
 
ඉකුත් දිනවල ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ  ගිය අතර, පසුව යළිත් පහළ ගිය බවද, මේ වනවිට එම මිල ගණන් ඉකුත් මාසයේ පැවැති මට්ටමට පවතින බවද මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
එම නිසා ඉන්ධන මිලෙහි සංශෝධනයක් අවශ්‍ය නොවන බවද ඔහු කීය.



අදහස් (5)

ඉන්ධන මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

s.Tilakaratne Friday, 11 October 2019 01:51 AM

පෙර මැතිවරණ ප්‍රතිපල

:       0       15

upali Friday, 11 October 2019 03:05 AM

ඔය මිල සුත්‍රයට ඡන්දය කියන පරාමිතියත් ඇතුලත් වෙලා නේද තියෙන්නේ. කොහොමත් ඇල්පිටියේ ඡන්දයත් ජනාධිපතිවරණයත් නිසා අනිවාර්යයෙන් ඉන්ධන මිල මේ මාස දෙකේ වැඩිවන්නේ නැත ..

:       0       19

Bamunuarachchi Friday, 11 October 2019 01:46 PM

නොවැම්බර් 10 වෙනිදාත් මිල වැඩි වෙන්නේ නැත. දෙසැම්බර් 10 වෙනිදා වනවිට පොලිත් එක්ක අල්ලලා වැඩිකරාවී.

:       0       0

Rohana Saturday, 12 October 2019 03:35 AM

මිල සූත්‍රයට මැතිවරණය සාධකය එකතු කරලා. එතකොට මිල අඩුවීමක් නැතත් එම මිලට වත් පවත්වාගෙන යන්න වෙනවා. ලංකාවේ හැටි එහෙම තමය. නමුත් සිංගප්පුරුව ඔස්ට්‍රේලියාව වගේ රටවල් මැතිවරණ තබා මොනවා තිබුනත් මිල සූත්‍රය නිවැරදිව ක්‍රියාත්මක කරනවා.

:       0       0

Bamunuarachchi Sunday, 13 October 2019 04:58 AM

ඒ කියන්නේ මේ මාසේ ඇතුලත පැට්‍රොල් වාෂ්ප වෙලා නැහැ. නැතිනම් මිල සූත්‍රයට අනුව වාෂ්ප වෙන පෙට්‍රල් වල පාඩුවත් අයකර ගැනීමට මිල වැඩිකරනවානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site