(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තල, ආණමඩුව හා සාලියවැව ඉන්ධනහල්වලට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස් අතර දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇත් වූ බව ඉන්ධනහල් හිමියෝ පවසති.
දින ගණනක් පොලිම්වල පිරිස සිටියදි පෝලිම් පැන ඉන්ධන ගැනීමට ආ පිරිස් මෙසේ ගැටුම් නිර්මාණය වී ඇත.
ඇතැම් පිරිස් ඩිසල් ලබා ගැනිමට රුගෙන ආ බූලිවලින් එකිනෙකා පහරදී ගනිති. ඩීසල් සීමිත ප්‍රමාණයක් පැමිණීම මෙම ගැටුම්වලට මූලික හේතුව බව ද ඉන්ධනහල් හිමිකරුවෝ කියති
කෙසේ නමුත් මෙම ඉන්ධනහල්වලට පොලිස් ආරක්ෂා ලබා දී තිබුන ද මෙම ගැටුම් සිදුවු සෑම අවස්ථාවකම පොලිස් නිළධාරින් එම ස්ථාන වල නොසිටි බවද කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්ධන ගන්න ඇවිත් ගුටි ඇන ගනිති