( ජයන්ත සමරකෝන් )
ඉන්දියානු ‘රෝ‘ ඔත්තු සේවය මගින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැරැසෙන බවට පළ වු පුවත හා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට යන සිද්ධියත් ජනාධිපතිවරයාට එරෙහිව අගමැතිවරයා ඇතුළු එජාපය ගෙන යන සැලැස්මක ප්‍රථිපලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
මෙය දෙරට රාජ්‍ය නායකයින් අතර විරසකයක් ඇති කිරීමට ගන්නා උත්සාහයක් බැවින් එය ජනාධිපතිවරයා විසින් ඒ මොහොතේම ප්‍රතික්ෂේප කර ඇතැයිද පැවසීය.
පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙලෙස සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ජනතාව නිසි පිළිතුර නිසි වෙලාවට දෙයි.
අපොයි ඔව්... මෙයා ඉතින් විශිෂ්ඨ ගනයේ දේශපාලකයෙක්නේ.............
මේ මන්ත්‍රීතුමා බොරු කියන්න එපා... ගෙම්බෙක් වගේ ඒ පැත්තට මේ පැත්තට පැන පැන ඉන්නවා මදිවට.
මේ මහත්තයා කට හැරෙන හැරෙන අතට කතාකොරනවා . ඔක්කොම තමන්ගේ වාසියට!