මහින්ද නිශ්ශංක
ඉන්දියානු තෙල් සමාගම පෙට්‍රල් මිල රුපියල් 2.00 කින් අඩුකර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 144 සිට 142 දක්වාද යුරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150 සිට 148 දක්වා ද අඩුකර ඇතැයි අයිඩීසී සමාගම පවසයි.
අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල අඩුවීම සිදුවන අතර ඩීසල් මිලේ වෙනසක් නැතැයි සමාගම පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දීය තෙල් සමාගම පෙට්‍රල් මිල අඩුකරයි