ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වාදා නගරයේ යුධෝපකරණ ගබඩාවක ඇති වූ පිපිරීමකින් 6 දෙනෙක් මිය ගොස් 10ක් තුවාල ලබා ඇත.
මෙම පිපිරීම උදෑසන 7ට පමණ සිදු වී ඇති අතර පිපිරීම සිදුවී ඇත්තේ එළිමහන් ප්‍රදේශයකදීය.
පුපුරන ද්‍රව්‍ය ගෙනැවිත් ගොඩබාන අවස්ථාවේ මෙම පිපිරීම සිදුවී ඇත.
මෙම ස්ථානයේ කොන්ත්‍රාත් කම්කරුවන් 10-15 අතර ප්‍රමාණයක් සේවය කර බව වාදාහි අතිරේක පොලිස් අධිකාරීවරයා පැවසුවේය.
හතර දෙනෙක් එම ස්ථානයේම මිය ගොස් ඇති අතර දෙදෙනෙක් රෝහල් ගත කර පසුව මිය ගියහ.
මේ වන විට තුවාල ලැබූ සියලු දෙනා රෝහල්ගත කැර ඇති අතර පොලීසිය සහ ගිනි නිවන හමුදාව පිපිරීම සිදුවූ ස්ථානයට පැමිණ ගලවාගැනීමේ මෙහෙයුම් සිදුකරමින් පවතී.
( 63226)
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
824
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දියාවේ යුධෝපකරණ ගබඩාවක පිපිරීමක්