ඉදිරි දින දෙක තුළ වැසි තත්ත්වය වැඩිවිය හැකි බව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර,උතුර, උතුරුමැද, ඌව සහ මාතලේ දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඌව,සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වලට පස්වරු 2.00 පසු ගිගුරුම් සහිත වැසි හා අකුණු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව,මධ්‍යම, ඌව පළාත්වලට සහ කුරුණෑගල, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව අපේක්ෂා කරයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තරමක තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පුර්වාරක්ෂාවකට යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
(28535)
2025 දෙසැම්බර් මස 04
606
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
515
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
430
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉදිරි දින දෙකේ වැස්සේ වැඩිවීමක්