IMG-LOGO

ඇමැති වාසුගෙන් ජනපතිට ලිපියක්

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවුණ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම්දී ඇතැයි වාර්තා වේ .

ඇමති තනතුරුවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට සාධාරණය ඉටුවනතුරු තමන් ඇමැති ධුරයේ කටයුතුවලින් දිගටම වැළකී සිටින බව ද ඇමතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත .

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනාට සාධාරණය ඉටු වන තුරු තමන් ඇමති ධුරයේ කටයුතු වලින් වැළකී සිටින බව නානායක්කාර මහතා හවුල් පක්ෂවල නායකයින්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සිකුරාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය .

 



අදහස් (4)

ඇමැති වාසුගෙන් ජනපතිට ලිපියක්

de silva Sunday, 06 March 2022 04:11 PM

අර චොකා මල්ලි නිදහස් කරන්න කියලත් ඉල්ලීමක් කරන්න...

:       2       18

සිල්වා Sunday, 06 March 2022 06:08 PM

ඇයි ඇමතුමනි, ඉල්ලා අස්වෙන්නේ නැතුව වැඩවර්ජනය කරන්නේ? මෙවන් සම්ප්‍රදායක් කොහේද තියෙන්නේ...?

:       2       25

Raveendra Sunday, 06 March 2022 07:41 PM

වාසු අයියා තාමත් ලියුම් ලියනවාද? දැන් ඒ කාලේ පහුවෙලානේ... වයසට නෙවෙයි නේද වැඩ...?

:       1       14

ranjith Sunday, 06 March 2022 08:08 PM

අනුන්ගේ ජනප්‍රියත්වයෙන් ගොඩ ඇවිත් කයිවාරු ගහනවා.. තනියෙන් ඡනදෙ ඉල්ලලා ඡන්ද 5000 අරන් පෙන්වන්න පුළුවන් නම්...!

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site