(නිමන්ති රණසිංහ)
මහජන ආරක්ෂාව සහ මහජන සාමය පවත්වාගෙන යාමට නොහැකි විය හැකි අගතිගාමී කරුණු ඇතුළත් පත්‍රිකා බෙදා හැරීමට සුදානම් කළැයි කියන සිද්ධියකට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන සිටි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය අංශයේ සේවකයින් තිදෙනා ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (30) නියෝග කළේය.
ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත ප‍්‍රකාරව රැඳවුම් නියෝග මත රදවා තබාගෙන, කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නුවරතැන්න වාර, වත්තේගම පදිංචි කරන්දෙණීයගේ ගෙදර සම්පත් කුමාර, ගල්වරාම අලව්ව පදිංචි විජේරත්න මුදියන්සේලාගේ ධනුෂ් පි‍්‍රයදර්ෂන සහ පොල්ගොල්ලේ පදිංචි පටබැදිගේ කවිඳු තක්ෂිල වීරසේන යන අයවලුන්ය.
2025 දෙසැම්බර් මස 18
209
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති කිරිඇල්ලගේ මාධ්‍ය සේවකයන් තිදෙනා රිමාන්ඩ්