(ඉන්දිකා රාමනායක)
ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 180 ක් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සේනාරත්න මහතා පැවසීය.
ඊයේ (20) පස්වරු 6.00 සිට අද රාත්‍රී 9.00 දක්වා කාලය තුළ තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කීය.
ක්‍රීඩා පිටි වල සෙල්ලම් කිරීම , වාහන වලින් ගමන් කිරීම , වෙළෙඳාම් කිරීම සහ බීමතින් මාර්ගයේ ගමන් කිරීම යන කරණු යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට ගරු නොකරන්නේ නම් දඬුවම් දිය යුතුයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවශ්‍යතාවේ අර ජාතිවාදී ඇවිස්සෙන වේලාවක මිනිස්සු පොලු භා යකඩ කම්බි අරන් ආරක්ෂ අංශ ඉදිරියේ හැසිරුණු අය අත්අඩංගුවට ගත්තේ නෑ..