IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ඇඳිරිය අස්සේ මත්පැන් විකුණූ 2 ක් පොලිස් දැලේ

 
(එෆ්.අස්ලම්)
 
 ඇඳිරි නීතිය පනවා තිබියෙදී නීති විරෝධී අන්දමින් මත්පැන්  අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු මත්පැන් බෝතල් 15 ක් සමඟ අද (10) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය.
 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තෙල්බැද්ද ඉහළ කොටස පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය පැවසීය.

 ඔවුන් සන්තකයේ විකිණීම සදහා සූදානම් කර තිබූ සීල්කරන ලද මත්පැන් බෝතල් 09 ක් සහ කාල ප්‍රමාණයේ බෝතල් 06 ක් පොලිසිය බාරයට ගෙන තිබේ.
 
 මෙම වතුයායේ නීති විරෝධී අන්දමින් මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව බදුල්ල පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලදාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.
 
 රුපියල් 3500 ක මුදලක් උපාය දූතයා වෙත ලබා දී මත්පැන් ජාවාරම කොටුකරගත් බවව බදුල්ල පොලිසිය පවසයි.
 
මෙම සැකකරුවන් සීල් අරක්කු බෝතලයක් රුපියල් 3500 කටත් කාල ප්‍රමාණයේ බෝතල් රුපියල් 800 කටත් අලෙවි කර තිබෙන බවට මූලික විමර්ශන වලින් හෙළිවී තිබේ.



අදහස් (0)

ඇඳිරිය අස්සේ මත්පැන් විකුණූ 2 ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 91 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 931 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site