IMG-LOGO

ආහාර සොයා ආ අලියා කඩය කඩා පළතුරු කයි

(කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ මීගස්වැව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ තිබුණු එළවළු සහ පළතුරු අලෙවි සැලක් අද ( 04 ) අලුයම  වන අලියකු සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා එහි තිබූ එළවළු සහ පළතුරු ආහාරයට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.


වෙළඳසැල සම්පූර්ණයෙන්ම බිම සමතලා වී ඇති අතර  නිවැසියන් කියා සිටියේ තමන්  නිවසේ පිටුපස ප්‍රදේශයේ සිටියදී එකවරම අලුයම 3 ට පමණ වන අලියා පැමිණ වෙළඳසැල කඩා එහි තිබූ එළවළු පළතුරු ආහාරයට ගත් බවයි. 


පැය තුනක පමණ කාලයක් වන අලියා එම ස්ථානයේ රැඳී සිටි බවද ඔවුහු පවසති.



අදහස් (0)

ආහාර සොයා ආ අලියා කඩය කඩා පළතුරු කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site