( ටී එල් ජවුෆර්කාන්)
මඩකලපුව ආරයන්පති කෝවිල්කුලම්හිදී විවාහ මංගල්‍යයක් පැවති නිවසක ආහාර ආසාද්මිකතාවකින් 30 දෙනෙකු අසනීපවී රෝහල් ගත කර තිබේ.
ඊයේ රාත්‍රියේ ආරයන්පති කෝවිල්කුලම් ප්‍රදේශයේ විවාහ මංගල්‍ය නිවසක 200 දෙනකු පමණ කුකුල්මස් සමග බුරියානි අනුභව කර ඇත.
ඉන් අනතුරුව මොවුන්ගේ වැඩිපිරිසක් කලන්තය වමනය සහිත උණ හේතුවෙන් ආරයන්පත් දිසා රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කළබව ආරයන්පති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දොස්තර එම රමේස් පැවසිය
රෝහලට ඇතුලත් කළ පිරිස අතර කාන්තාවන් හා කුඩා දරුවන් සිටින බවද රමේෂ් මහතා කීය.
මේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අංශය දැඩි විමර්ශනය පවත්වයි .


2025 දෙසැම්බර් මස 18
454
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආහාර ආසාත්මිකතාවකින් මඩකලපුවේ 30ක් රෝහලේ