IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති

දේශපාලන අවිනිශ්චිත බව රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බැවින් සියලු පක්ෂ එක්ව වත්මන් අර්බුදය විසඳාගන්නැයි වාණිජ මණ්ඩල කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

වත්මන් දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා නොගතහොත් එය  රටේ ආර්ථිකයට අහිතකර ප්‍රතිවිපාක රැසක් අත්පත් කරදෙනු ඇති බවත් වත්මන් දේශාපලන අවිනිශ්චිතතාව කිසිසේත්ම රටේ ආර්ථිකයට හිතකර නොවන බවත් එම වාණිජ මණ්ඩල පෙන්වාදෙති.

ඒකාබද්ධ වාණිජ මණ්ඩල නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ස්ථාපිත ව්‍යවස්ථානුකූල ආයතන මගින් මෙම අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳාගන්නා ලෙස අපි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු. නීතිය හා සාමය පවත්වාගෙන යන ලෙසත් රටේ පුරවැසියන්ගේ ජීවිතවලට සහ දේපළවලට තිබෙන අවදානම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් අපි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු. අපේ රටේ, රටේ ජනතාවගේ සහ ජාතික ආර්ථිකයේ යහපත උදෙසා සියලු පක්ෂ කටයුතු කළ බව ද සිහිපත් කරන්නෙමු”. 

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩලවල සම්මේලනය, ජාතික වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලය, අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය, ශ්‍රී ලංකා ඇඟළුම්කරුවන් (ජේ.ඒ.ඒ.එෆ්.) සහ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය එක්ව එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබිණි.

055



අදහස් (3)

ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති

chathuri Thursday, 01 November 2018 12:20 AM

මහින්දයි, මෛත්‍රියි වැඩබාරගත්තේ පැල හිටවලා එ්කේ ඵලදාව ඉක්මනට ලැබිලා ආර්ථිකය ශක්තිමත් වෙයි. ආර්ථිකය කඩන් වැටිලා මිනිස්සු දුක් වින්දට ප්‍රශ්නයක් නැහැ. පුටුව රැක ගන්නයි මෙයාලට ඕනෑ... ඊට පස්සේ තරගෙට රටවල්වලට යයි. ණයට ගන්න. හිස් අතින් එන්නවෙන්නේ. කවුරුත් උදව් කරන්නේ නැහැ...

:       0       0

weerakoon Thursday, 01 November 2018 03:26 AM

මේවා අට සමත් අයට තේරුම් ගන්න අමාරුයි.. කොළඹට රැලිවලින් සෙනඟ අාවාම හරි කියලා හිතාගෙන ඇති... ව්‍යවස්ථාව වෙනස් කරලා රටේ උගත් ජනයාට පමණක් දේශපාලනයට අවස්ථාව ලබාදිය යුතුයි...

:       0       0

Nuwan Thursday, 01 November 2018 05:52 AM

රටේ ආර්ථිකයට හෙන ගැහුවම මොකද අපේ බඩ රැකෙනවානම් කුට්ටිය ලැබෙනවානම් නේද?

:       0       102

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 579 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site