IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආරක්ෂාව තර කරන්නැයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

අජන්ත කුමාර අගලකඩ

 
ආරක්ෂාව තර කරමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) රාත්‍රී ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

 
ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ අද රාත්‍රී 8.00 පමණ පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදීය.

ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (8)

ආරක්ෂාව තර කරන්නැයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

රුවන් Tuesday, 13 November 2018 04:40 PM

හිටං බය වෙලා. එළවපල්ලා..

:       0       0

Nalaka Tuesday, 13 November 2018 04:57 PM

ත්‍රිවිධ හමුදාවයි, පොලීසියයි අරන් අණදෙන්න නෙමෙයි.. ජනාධිපති හරි නම් ඉල්ලා අස්වෙන්න ඕනේ...

:       0       0

la Tuesday, 13 November 2018 05:06 PM

ඇයි බයද? ඔබත් හෙට ගෙදර....

:       0       0

Namal Tuesday, 13 November 2018 05:21 PM

මීලගට මොනවා කරයිද දන්නේ නෑ...

:       0       0

mf Tuesday, 13 November 2018 05:26 PM

ආරක්ෂිතව තරග කරන්න රටේ ජනතාව යුද්ධයක් කරන්න ඕනේ.. රටේ ජනතාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තරකරලා ව්‍යවස්ථාවට ගරු කරන්න කියලයි.

:       0       0

Dhammika Perera Tuesday, 13 November 2018 05:28 PM

තමුන්නැහැ තවම ඉල්ලා අස්වුනේ නැද්ද? මහජන මතයට පිටුපෑම නිසා අධිකරණ තීන්දුවට හිසනමලා ගෙදර යන්න. ලැජ්ජාවක් නම් කොහොමත් නෑනේ...

:       0       0

ලකිත් ශ්‍යාමන් Tuesday, 13 November 2018 07:17 PM

ඔව්... කරපු දේවල් වල හැටියට එළියට බහින්නත් බය ඇති කොහෙන් ගුටි කන්න වෙයිද කියලා...

:       0       0

Rata Perata Tuesday, 13 November 2018 08:20 PM

රට කනවා ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site