(රංජන් කස්තුරි)
ආනයනික මසුන් සඳහා අයකෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.
ආනයනික මසුන් සඳහා කිලෝග්‍රෑමයකට සියයට 10 ක් හෝ රුපියල් 25 ක බද්දක් අයකළ අතර අද මධ්‍යම රාත්‍රීයේ සිට එය කිලෝවට සියයට 10 ක් හෝ රුපියල් 150 ක් ලෙස ඉහළ නංවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වටේට සාගරයි ,නමුත් රටින් මාළු ගේනවා.
ලංකාව වටේම තියෙන්නේ මහ මුහුද ? මොකාටද ඕනවුනේ පිටරටින් මාළු ගෙන්න. පුදුම රටක් මේ ලංකාව. පාලකයෝත් එකයි. පාලිතයොත් එකයි.
රට වටකර මහ මුහුදයි එහෙත් කෑවේ ලින්නෝ තමයි. මේ විදියට බදු ගැහුවොත් කන්න වෙන්නේ පිදුරු තමයි...
පිටරටින් ගෙන්වන හාල්, මාළු, එළවලු වැනි දේ ලංකාවේ නිපදවනවාට වඩා ලාභයි... හේතුව මොකක්ද?