IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ආනයනික තිරිඟු පිටි බද්ද අඩුකෙරේ

(රංජන් කස්තුරි)
 
ආයනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 36ක් ලෙස මෙතෙක් පැවැති බද්ද රුපියල් 8 දක්වා අඩුකර තිබේ.
 
ආනයනික තිරිඟු පිටි සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රුපියල් 36ක් ඒකාබද්ධ තීරු බද්දක් පනවා තිබූ අතර, එය ඉවත්කර ඒ වෙනුවට රුපියල් 8ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
තවද ඕනෑම ව්‍යාපාරිකයකුට මින් ඉදිරියට තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර ලබාදීමටද ඉකුත් සතියේ රජය තීරණය කර තිබිණි.
 
මෙතෙක් ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර දී තිබුණේ ප්‍රධාන සමාගම් දෙකකට පමණි.
 



අදහස් (2)

ආනයනික තිරිඟු පිටි බද්ද අඩුකෙරේ

eresh S kumara Monday, 16 December 2019 09:17 AM

ප්‍රීමා සමාගමට හොඳ කලක්...

:       16       8

Dadaya Monday, 16 December 2019 10:08 AM

මෙතුවක් කල් සිංගප්පූරුවේ ප්‍රීමා සමාගම ලංකාවේ ආධිපත්‍යය පැතිරෙව්වා. අනෙකුත් නිෂ්පාදනත් විකුණනවා. බලමු ඉදිරියට..

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 172 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 370 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 380 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site