(නිමන්ති රණසිංහ)
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව තොරතුරු වසන් කළැයි එහි තුන්වැනි සැකකරු වූ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය අද (31) වරෙන්තු නිකුත් කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී තුන්වැනි සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතුරින් නඩු ගොනු 13,283ක් සම්බන්ධයෙන් පියවර ගෙන ඇත. නමුත් මේ තාජුදීන්ගේ නඩුව ඉවර කරන්න තව අවුරුදු කීයක් තියෙනවද?
දැම්මම හිතුවාද දන්නේ නැහැ ඔක්කොම ඉවරයි දැන් මම ගොඩ කියලා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
මෙතරම් සාහසික අපරාධයක් වසන් කරපු අය දැන්ද හොයන්නේ? මේ ආණ්ඩුව සේරම යටගහල දැන් එනවා මේවා කියන්න. එයාලට අමතක වුණාට රටේ ජනතාව දන්නවා 2015 බලය දීපු හේතුව...
මේ මහා බිහිසුණු අපරාධය යටගහන්න නේද හදන්නේ?