ඩයනා උදයංගනී
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කර තිබේ.
ඔහු පාර්ලිමේන්තුවේදී හෙට (9) උදෑසන සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
එස්.බී දිසානායක මහතා මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැතිවරයා ලෙස ද අද (8) දිවුරුම් දුන්නේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පුටුව එස්බීට
Bamunuarachchi Thursday, 08 November 2018 08:36 AM
ඉස්සෙල්ලා මෙයාට ආසනයක් දිනා ගන්න කියන්නකෝ. අපිටනම් මෙයා එපා
Indhika Thursday, 08 November 2018 08:42 AM
ඡන්දෙ ඉල්ලලා, මිනිස්සුන්ගේ ඡන්දෙ හම්බ වුනේ නැතිව පැරදුනු කෙනෙක්ට සංවිදායකකම දීලා. මරු... මොනවා සංවිධානය කරයිද? හිතා ගන්න බෑ.
sam Thursday, 08 November 2018 08:43 AM
මේකට සුදුසුකම වැඩිම වාර ගානක් පක්ෂ මාරු කරපු එක වෙන්න ඇති...
dias Thursday, 08 November 2018 11:38 AM
රංගේ, ඔයා කවදද එන්නේ?
ගල්කටස් Thursday, 08 November 2018 02:59 PM
ඔබතුමා දක්ෂයෙක් ජයවේවා... 2001 පක්ෂය මාරු නොකළා නම් අද ..ඔබතුමා ඔතන නොව.. සමෘද්ධියේ සාර්ථකම පාලකයා ඔබයි. හිටපු ක්‍රීඩා අැමතිවරුන්ගෙන් සාර්ථකම ඇමැතිවරයෙක් ඔබතුමාට සුබපතමි...
රවින් Thursday, 08 November 2018 04:14 PM
හප්පා කීදෙනෙකුට සල්ලි දෙන්න කතා කරයිද දන්නේ නැහැ. පහුගියකාලේ වගේ මහා බැංකුව කොල්ල කයිද? නැතිනම් කොමිස් ගහයිද? පොදු ජනයා එපා කියා එලවපු කෙනෙක්ව පත් කලේ?
Saththaya Friday, 09 November 2018 01:50 AM
අන්තිමට ගෙදර පුටුවත් නැතිවෙයිද කියලා බයයි.
Sanka Friday, 09 November 2018 02:43 AM
මෙයා ආසනයත් පැරදිලා වැරදි පාරෙන් පාර්ලිමේන්තු ඇවිත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය මොන තරම් සමච්චලයකට ලක්වෙනවද? අපේ රට මේ යමින් පවතින්නේ මහා අදුරු අගාදයකට. මේකට ඡන්ද දායකයන් වන අපි සියල්ලන්ම වගකිවයුතුයි.