IMG-LOGO

’’ ආණ්ඩුවේ සිටින තුරු ඇමැතිවරුන් ආණ්ඩුව රැකිය යුතුයි’’

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවේ සිටින තුරු  ඇමතිවරුන්ආණ්ඩුව රැකිය යුතු බව  බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

කැබිනට් මණ්ඩලයේ සිටියදී ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැතැයිද  ඔහු කීවේය.

ආණ්ඩුවේ  එකට සිටගෙන සිටීමට නොහැකිනම් ඉන් පිටවී යායුතු බව පැවසූ අමාත්‍යවරයා විමල්-උදය  හැම වෙලාවෙම කළේ ආණ්ඩුව විවේචනය කිරීම බවද  ප්‍රකාශ කළේය.

                                                                                                                             

 



අදහස් (20)

’’ ආණ්ඩුවේ සිටින තුරු ඇමැතිවරුන් ආණ්ඩුව රැකිය යුතුයි’’

Don perea Saturday, 05 March 2022 05:19 PM

මේ වගේ දේශපාලකයින් ඉන්නකන් රට ඉවරයි...

:       2       77

wasantha jayawikrama Saturday, 05 March 2022 05:44 PM

මරු නීතිය. ප්‍රජාතන්ත්‍රවාදයක් නැතත් ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව රකින්න ඕනෑ.

:       1       59

Shan Saturday, 05 March 2022 05:46 PM

කරුමෙ තමයි... මොනවද රටට කරලා තියෙන්නේ?

:       1       49

කොරලගේ Saturday, 05 March 2022 06:09 PM

ඔව් ඉතින් රටම නැතිබංග වෙලා මොන හෙණ පාත්වුණත් කට වහගෙන හිටපල්ලා... අනේ මේ ගොන්තඩියන්ව ඡන්දෙන් පාර්ලිමේන්තුවට යවපු මීහරක් ජනතාවට මෙහෙම වෙලා මදි...

:       1       61

Don perea Saturday, 05 March 2022 06:32 PM

100% ක් නිවැරැදියි...

:       0       40

ragi Saturday, 05 March 2022 06:27 PM

මෙයා එජාපයේ ඉන්න කාලේ කරපු දේවල් මතක ඇතිනේ...

:       1       37

ජන හඩ Saturday, 05 March 2022 06:35 PM

හැබැයි ඡන්දෙදි කියන්නේ දිවි හිමියෙන් ජනතාව රකිනවා කියලා.

:       0       50

Amara Saturday, 05 March 2022 06:36 PM

මේ තමා සාම්ප්‍රදායික රට මේ තත්ත්වයට පත් කළ දූෂිත දේශපාලනයේ පිළිඹිබුව...!

:       0       42

Lal Priyantha Saturday, 05 March 2022 06:48 PM

නුඹලාට ආණ්ඩුව රැකගත්තොත් ඇද්ද? ඇයි නුඹලා පත්කළ 69 ලක්ෂය?

:       0       37

චන්දන Saturday, 05 March 2022 06:49 PM

ඒක නිසා තමයි රටට කෙලවිලා තියෙන්නේ...

:       0       37

Bamunuarachchi Saturday, 05 March 2022 06:52 PM

මොන ආණ්ඩුවේ හිටියත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීමට නිදහස තිබෙනවා. නමුත් ප්‍රසිද්ධියේ කියන්න ඕනෙ නම් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. අඟේ ඉඳන් කන කන්න එපා...

:       50       9

Samantha Saturday, 05 March 2022 07:07 PM

මේ බනින්නේ අස්කරපු අයට නේද? අනේ ලොක්කෝ කෙරවලපිටියේ කොටස්වලින් සියයට 40ක් ඇමරිකාවට දීමට විරුද්ධව උසාවි ගියේ විපක්ෂය කාදිනල්තුමා සහ ඇල්ලේ හාමුදුරුවෝ සමග අනාගතයේ ඇතිවිය හැකි ප්‍රශ්න වලට විසඳුම් ගන්න. නමුත් ඇමැතිලා තිදෙනකු එයට සහායට කියලා ඉදිරිපත් වීමෙන් ඉවත්වුණා. ඉතින් කොහොමද කියන්නේ ඔවුන් ආණ්ඩුව ආරක්ෂා කළේ නැහැ කියලා...?

:       1       19

P. Ilangaratne Saturday, 05 March 2022 07:42 PM

මේවගේ අය තමයි රට විනාශ කරන්නේ....!

:       0       28

Suranjan Fernando Saturday, 05 March 2022 07:51 PM

එතකොට රට රකින්න ඕන නැද්ද?

:       0       28

mp Saturday, 05 March 2022 07:52 PM

ආණ්ඩුව රකින්නද ඔහෙලා පත්වුනේ? ඒ කියන්නේ ආණ්ඩුව ඕනෑම වැඩක් කළොත් ඒවා වහගෙන මිනිස්සු රවට්ටන එකද ඔහලොගේ වගකීම? වයස කීයද දැන්?ඇඟිල්ල දික් කර ගෙන හිටියත් තාමත් තියෙන්නේ අමන අදහස්! මෙහෙම අය තමයි අපේ රටේ දේශපාළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම කාලකන්ණි කාලයක් රටට උදාවෙන එක පුදුමයක්ද?

:       0       35

sugath Saturday, 05 March 2022 08:45 PM

අන්තිමට දෙගොල්ලෝ රැකිලා, රටේ මිනිස්සු හිඟමනට වැටිලා තියෙන එකයි වෙලා තියෙන්නේ....

:       0       34

fairoos Sunday, 06 March 2022 12:42 PM

ගාඩ්ස්ලා නැතිව පුළුවන් නම් පාරට බැහැලා බලන්නකෝ එතකොට තේරෙයි... රට විනාශ කරපු අයට නම් හෙනම තමයි.

:       0       6

sam Sunday, 06 March 2022 01:01 PM

මෙයා ප්‍රේමදාසගේ ආණ්ඩුව කාලෙදී, තෙල් සංස්ථාවේ සභාපති වෙලා කරපු දේවල්... දැන් බයිලා තමයි කියන්නේ..!

:       0       4

Shan Sunday, 06 March 2022 02:20 PM

මෙයාලගේ මූණු දකිනකොටත් ඇඟේ මාලු නටනවා.

:       0       6

ගමේ එකාලා Sunday, 06 March 2022 05:56 PM

රටට හෙන ගැහිලා ගියත් කමක් නැහැ... දූෂිත දේශපාලුවන්ට බලයේ ඉන්න තිබුණොත් ඇති...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site