IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරු නෙළුම් මාවතට රැස් වෙති

(අජන්ත කුමාර අගලකඩ)

ඉන්ධන මිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී අද (16) පෙරවරුවේ රැස්වූහ.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට විරෝධය පළ  කර ඇති එම මන්ත්‍රීවරුන් ගම්මන්පිල මහතා ඇතුළු හවුල්කාර පක්ෂවල ඇතැම් නායකයින් පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචනයක්ද කර ඇතැයි වාර්තා වේ .

තෙල්මිල ප්‍රශ්නය මිළග ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් එහිදී තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ,එස්.ඒ.ඩී.ජගත් කුමාර ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,මහාචාර්ය චරිත හේරත් , යන මහත්වරුන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු විසි පස් දෙනෙක් පමණ ඊට සහභාගි වූහ .

 



අදහස් (4)

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරු නෙළුම් මාවතට රැස් වෙති

මැක්ස් Wednesday, 16 June 2021 08:54 PM

ඔහේලාගෙ මේ විගඩම් ඔහේලම බලා ගන්න. බොරුකාරයෝ...!

:       0       0

siri Wednesday, 16 June 2021 11:30 PM

රටෙන් පිට කොහේ හරි ඉඳලා කවුරු හරි "සූම්" තාක්ෂණය යොදාගෙන සම්බන්ධ වුණාද?

:       0       0

sg Thursday, 17 June 2021 12:17 AM

මෙයාලා තමයි ඔය අලුත් වාහන ඩිමාන්ඩ් එකේ දාලා තියෙන්නේ... දැන්ම කෝටුව ගත්තේ නැතිනම් මෙයාලා යන්නෙත් පරණ අය ගිය පාරෙ තමයි.

:       0       0

Anti curruption Thursday, 17 June 2021 07:15 AM

කොහෙන් අව අයද මන්දා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 3 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site